Search

Loading...

ඔබේ හිසේ කැක්කුමට හේතුව ඔබම සොයාගන්න

හිසේ කැක්කුම යනු කුමක්ද ?
හිසේ  කැක්කුම  යනුවෙන් අදහස් කරනුයේ හිසේ හෝ ගෙලහි උඩ කොටසෙහි ඇති වන වේදනාවයි. අපට බහුලවම ඇතිවන වේදනාවලින් එක් වේදනාවක් වන මෙය සඳහා හේතු රාශියක් පවතී.

හිසේ කැක්කුමට හේතු මොනවද ?
මේ සඳහා හේතු ගණනාවක් පවතින අතර ඒවා පහත ආකාරයට බෙදා දැක්විය හැක.



ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ

ගැටළුව
ptq007
ඩොක්ටර්, මගේ දත් ඉස්සරහට ඇවිත් ඇදවෙලයි තියෙන්නෙ. එලෙස ඇද වුනු සහ ඉදිරියට ආ දත් සැත්කමක් අධාරයෙන් නිවැරදි කරගැනීමේ හැකියාවක් තිබේද? එවැනි සැත්කම් ලංකාවේ රජයේ රෝහල්වල නොමිලයේ කරනවද? 

පිළිතුර
පැහැදිළිවම මේ සඳහා ප්‍රථීකාර ක්‍රම ඇත . මෙය රජයේ රොහල් වල මෙන්ම පෞද්ගලික රෝහල් වලත් සිඳු කරයි. සියල්ලටම පෙර ඔබ කල යුත්තේ දන්ත වෛද්‍ය වරයෙක් හමු වී මෙ පිළිබදව වැඩිදුර කරුණු විමසීමයි

ස්වයං වින්දන්යේ යෙදීම සාමාන්‍ය දෙයක්ද? (Masturbation )

ස්වයං වින්දනය ( Masturbation) යනු කුමක්ද ?
ස්වයං වින්දනය යනු තමාගේ ලිංගික අවයව උත්තේජනය කිරීම මගින් ලබා ගන්නා ලිංගික ආශ්වාදයයි. සාමන්‍යයෙන් මෙහිදී ලිංගික අවයව උත්තේජනය සුරාන්තයට පැමිනෙන තෙක්ම සිදු කරයි.බහුලවම ස්වයං වින්දනයේදී සිදු කරන්නේ ලිංගික අවයව ස්පර්ශ කිරීම හෝ සම්භාහනය කිරීමයි. පුරුෂයන් මෙහිදී තමාගේ ශිෂ්නය උත්තෙජනය කරන අතර , ස්ත්‍රීන් තමාගේ භගමනිය , යෝනි මර්ගය , පියයුරු උත්තේජනය කිරීම මගින් ස්වයං වින්දනයේ යෙදේ .

මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..

ගැටළුව

ptq006
Doctor කොහොමද මූණ පුරාම රැවුල වවා ගන්නෙ ?..මගේ girl friend ට ඕනේ මූණ පුරාම රැවුල වැවෙන්න..ඒත් මගේ රැවුල ගොඩක් ඝනකම නෑ... හෝර්මෝන ප්‍රතිකාර ගත්තොත් හරි යාවිද ?...girl ට ඕනා මාව නළුවෙක් වගේ තියා ගන්න . එයාගෙන් හරි කරදරේ. මේකට විසදුමක් දුන්නොත් නම් ලොකු උදවුවක්