tag:blogger.com,1999:blog-3953671508067730573.post8550857555718283674..comments2012-05-01T23:23:38.123-07:00Comments on SRI LANKAN FAMILY DOCTOR: පැරසිටමොල් ( Paracetamol) පිළිබදව ඔබ නොදත් දේpasindukrisantha wickramarachchihttps://plus.google.com/117966023443167464734noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3953671508067730573.post-65419592681497960822012-05-01T22:42:27.777-07:002012-05-01T22:42:27.777-07:00ඇසටැනිලියිඩ් නම් වූ ඖශධය සොයාහැනුනේ අහම්බෙනි. එය ...ඇසටැනිලියිඩ් නම් වූ ඖශධය සොයාහැනුනේ අහම්බෙනි. එය වේදනා නාශනයක් ලෙස භාවිතයට ගැනුනද අක්මාවට සහ වකුගඩුවලට ඉතා විශාල වශයෙන් හානි කරවන බව පසුව නිරීක්ෂනය විය. ඉන් අන්තුරුව ඒ ඖශධයෙන්ම පෙනසිටින් නම් වූ ඖශධය ලොවට බිහිවිය. දැනට වසර 50 කට පමණ පෙර ලක්දිව පවා රෝස පාටින් යුත් 'APC ඵ් නම් වූ ඖෂධය ඕනෑම කඩයකින් පවා මිලදී ගත හැකි විය. ගුවන් විදුලියේ පවා 'වින්සන්ට්ගේ ඒ පී සී' යන නමින් එය විශාල ප්‍රසිද්ධියක් ලබා සිටියේය. වේදනාව සමනය වුවද එහි අඩංගු පෙනසෙටින් නම් වූ රසායනික ද්‍රව්‍යය අක්මාවට හා වකුගඩුවලටද අහිතකර බව සොයා ගැනිනි. එයින් එහි නිපදවීම නතරවුනි. පෙනසෙටින් ආශ්‍රයෙන් නිපදවුනුන් ඇසටමිනෝෆෙන් නම් ඖශධය පැරසෙටමෝල් වශයෙන් දැන් වසර ගනනක් භාවිතයේ පවතී. මේ රචනය ඔබට ඉදිරිපත් කරන කතෲ මහත්මයා කියන පරිදි එය තවමත් භවිතයේ ඇත. එහි කිවමනා තරම් වරදක් ද නැත. එය භාවිතයට සුදුසුය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ශරීර ගත වුවහොත් සිදුවන්නේ අවැඩකි. මේ සිහි කල්පනාවෙන් ඔබ සතිය. යුතුව භාවිතයට ගැනීම ඔබ සතුය.සරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com